JOKES

විනෝද වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියනවා. විනෝද චාරිකා යන්න පුළුවන්, පච කෙලින්න පුළුවන්, TV බලන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, films බලන්න පුළුවන්, සමහරු අසම්මත දේ කරලත් විනෝද වෙන්ව. කොහොම උනත් විනෝදෙ කිව්වහම විහිලු මතක් වෙන එක ස්වාභාවිකයි නේද?
ඈත අතීතයේ අන්දරේ රජ්ජුරුවන්ව හිනා ගස්සපු හැටි අපි ආච්චිලගෙන්, අම්මලාගෙන් අහගන්නවා මටනම් හොදට මතකයි. ඒවගේමයි මහදනමුත්තගේ කතාත්. මම දුර යනවා වැඩයි වගේ.

මෑත අතීතයේ 1920 ගණන් වල චාලි චැප්ලින් නළුවා නිහඩ චිත්‍රපට වල ලෝකයම හිනා ගැස්සුවා.

චාලි චැප්ලින්ගේ දුර්ලබ video පට නරඹන්න චාලිට කොටන්න.




චාලිට පස්සේ අපි දන්නා විදියට තවත් විකට නළුවෝ හිටිය. ඒත් මෑතකදී හිටිය හොදම වැඩකාරයා තමයි Mr. Bean එයා අපිව හිනැස්සුව හිනස්සිල්ලක් ආයේ කතා දෙකක් නැහැ. එයාගේ Action විශිෂ්ටයි. එයා නියමම නියමයි. එයාගේ චිත්‍රපට 3 ක්  ගොඩක් ප්‍රසිද්ධ උනා.
ඒවා බලන්න...
1. Mr. Bean 1 බලන්න මෙතනට කොටන්න.
2. Journey English 1 බලන්න මෙතනට කොටන්න.
3. Journey English 2 බලන්න මෙතනට කොටන්න.

Mr. Bean film series එකම බලන්න Mr. Bean ට කොටන්න.



අපි ලංකාව පැත්තට හැරෙමු. ලංකාවේ වැඩකාරයෝ ගොඩක් හිටිය. දැනටමත් ඉන්නවා.
1. ප්‍රේඩි සිල්වා
2. රොඩ්නි වර්ණකුලසුරිය
3. විජය නන්දසිරි
4. ඇන්ටන ජූඩ්
5. බන්දු සමරසිංහ
6. ටෙනිසන් කුරේ
අපේ වැඩකරයන්ගේ සමහරෙක්.

මේ ගොල්ලෝ ගැන දැන ගන්න මේගොල්ලන්ගේ film බලන්න ඒගොල්ලන්ට කොටන්න.

මේ අය අතරේ අපිට අමුතු විදියට හිනායන වැඩකරන කට්ටියක් ඉන්නවා. මේ ගොල්ලෝ 2005 දී වගේ ඉදන් ගොඩක් ජනප්‍රිය වෙච්ච අය. ඒ ගොල්ලෝ අපි නොදන්න live කියල වැඩසටහනක් කළා, ඒකෙන ගොඩක් ජනප්‍රිය උනා. ආ... දැන් දන්නවනේ කවුද කියල චූටිමල්ලියි, පොඩි මල්ලියි, සුදු මල්ලියි තුන්දෙනා.
මේ ගොල්ලන්ගේ අපි නොදන්න live නම් ගොඩදෙනෙක් හැම සතියකදීම නොවරදවාම බැලුව.
මේ ගොල්ලෝ අලුත් වැඩක් කළා 2011 cricket world cup එකේදී, ඒ වැඩේම කලා ලංකාවේ පැවැත්තු 2012 T20 world cup එකේදිත්. ඒ මොකක්ද දන්නවද fan talks.
ගොඩක් අයට fan talks බලන්න පුළුවන් උනේ match එකට ඉස්සෙල්ල විතරයි. ගොඩක් අයට බලන්න බැරි උනා. Match බලන්න කැමති නැති ඒත් අපි නොදන්න live වගේ වැඩ සටහන් බලන්න කැමති අයටත් මේක මගහැරුනා.

එක හින්ද fan talks series එකම බලන්න මල්ලිලා දෙන්නට කොටන්න.


ඒ වගේම ඇමරිකාවේ කරනවා අති සාර්ථකව මිනිස්සු යොදාගෙන වැඩක්. එකේදී වෙන්නේ හරියටම ලංකාවේ සිරසෙන් කරපු හිනා හිනා වගේ වැඩක්, හැබැයි ඊට වඩා ගොඩාක් ලස්සනයි, ගොඩාක් සාර්ථකයි. ඒකට හේතුව ඒකට එයාල ගොඩාක් වියදම් කරලා තියනවා.
ඒ වැඩසටහන තමයි just for laugh සමහරු මේක ගැන දන්නවා ඇති, සමහරු නොදන්නවා ඇති.

කමක් නැහැ කොහොම උනත් video එක බලන්න just for laugh mark එකට කොටන්න.


වැඩේ හොදයි නේද?

No comments:

Post a Comment