POLITICAL COMEDY

අපේ දේශපාලකයින් විහිළු වලට ඇත්තටම හිනහ යනවා...


මේක ඇමෙරිකාව නෙමේ ලංකාව, මෙහෙම කිව්වේ එක්තරා ඇමතිවරයෙකුට ඉල්ලා අස්වෙන්න කියපු වෙලාවේ. එයාට ඒවෙලාවේ ගොඩාක් තරහ යන්න ඇති නේද, එයාගේ රත්තරන් ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න කිව්වහම තරහ යන එක සාධාරනයිනෙ නේද? සමහරු හිතනවා ඇති මේ blog site එක Internet එකේ තියන හින්ද ජාත්‍යන්තර ප්‍රජාව මේ විහිළු වලට මොනවා කියයිද දන්නේ නැහැ කියල.
බය වෙන්න එපා මේ blog site එක ගොඩාක් සිංහලෙන් ලියල තියෙන හින්ද සුද්දන්ට තේරෙන්නේ නැහැ.
අනික අපේ දේශපාලකයින් විහිළු කරන්නේ සිංහලෙන්.
අපේ රටේ විහිළු කතා කියන මැති-ඇමති-මන්ත්‍රීලගෙන් ප්‍රදාන තැනක් ගන්නවා දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමා. එක ඕනෙම ලංකාවේ පයගහල ඉන්න කෙනෙක් දන්නවා. තව රනිල් වික්‍රමසිංහ, විමල් විරවංශ ඒවගේම මර්වින් සිල්වා තවකියනවා නම් ගොඩාක් නම් තියනවා, හැම එකක්ම කියන්න ගියොත් වෙලා යනවනෙ. ඔයගොල්ලෝ මේ videos බලලම අනික් නම් හිතාගන්නකෝ.
හොදනම් comment එකකුත් දාන්නකෝ.

1. දයාසිරි මන්ත්‍රී තුමාගේ විහිලු කතා අහන්න මෙතනට කොටන්න.
2. ආචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමාගේ විහිළු කතා අහන්න මෙතනට කොටන්න.
3. 2010 ජනාධිපතිවරණයේදී විහිළු කතා අහන්න මෙතනට කොටන්න.
4. පාර්ලිමේන්තුවේදී ඇතිවන විහිලු කතා අහන්න මෙතනට කොටන්න.
5. SB දිසානායක ඇමතිතුමාගේ විහිලු කතා අහන්න මෙතනට කොටන්න.
6. හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ විහිලු කතා අහන්න මෙතනට කොටන්න.
7. විමල් විරවංශ ඇමතිතුමාගේ විහිලු කතා අහන්න මෙතනට කොටන්න.
8. ස්වර්ණවාහිනියේ දවසේ කතා අහන්න මෙතනට කොටන්න.
9. වෙනත් අපේ දේශපාලකයින්ගේ විහිලු කතා අහන්න මෙතනට කොටන්න.

වරදවා හිතන්න එපා අපිට පක්ෂ බේද නැහැ. අපි සතුටට, විනෝදයට බරයි.
අපි හැමෝම එහෙමනේ නේද??

1 comment: