DAYASIRI JAYASEKARA



දයාසිරි ජයසේකර කියන්නේ කුරුණෑගල දිස්තික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහු දක්ෂ කථිකයෙක ඒ වගේම දක්ෂ ගායකයෙක්. ඔහු Mega Star වැඩසටහනට සහභාගී වෙලා, ඒ බව මනාව ඔප්පි කළා.
මේ පෙන්නන්න හදන්නේ ඔහුගේ ගායනයන් නම් නෙමේ. ඔහුගේ කථික හැකියාව.
අපිව හිනහ ගස්සන්න පුළුවන් හැකියාව.
බලන්නකෝ මේවා ඇත්තටම නියම කතා නෙවෙයිද කියල.
මෙතන Videos 6ක් තියනවා. එකක් ඉවර වුනහම Next button (>|) එක click කරන්න.

වැඩේ හොදයි නේද?

No comments:

Post a Comment