DAVASE KATHAWA


ස්වර්ණවාහිනිය කවදත් අලුත් වැඩක් කරන රුපවාහිනී channel එකක්. ඒ ගොල්ලෝ 2010 චන්ද කාලේ අලුත් වැඩක් කළා. ඒක තමයි දවසේ කතාව කියල වැඩසටහනක් ආරම්භ කිරීම.
ඒ ගොල්ලෝ දවසේ වැරැද්ද, Accident Word වගේ අලුත් වැඩ ගොඩක් කළා.
මේ පෙන්නන යන්නේ දවසේ කතාවල Series එකක්.
හොදද බලන්නකෝ.

මෙතන Videos 7ක් තියනවා. එකක් ඉවර වුනහම Next button (>|) එක click කරන්න



වැඩේ හොදද?

No comments:

Post a Comment