WIMAL WEERAWANSHA


විමල් කිව්ව ගමන්ම JVP එක මතක් වෙන කාලයකුත් තිබ්බා. දැන් එයා සන්ධාන රජයේ කැබිනට් ඇමති වරයෙක්. එයා  ඉස්සර ඉදලම දක්ෂ කථිකයෙක් කියල දන්නා අය දන්නවා. එයා ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ඉල්ලුවේ 1997 දී.
කොහොම උනත් එයාගේ කතා වලට කැමති අය ඉන්නවා, බලන්න එයාගේ කතා හොදද කියල.

මෙතන Videos 8ක් තියනවා. එකක් ඉවර වුනහම Next button (>|) එක click කරන්න.


වැඩේ හොදද?

No comments:

Post a Comment