SAMANTHA WIDYARATHNE


සමන්ත විද්‍යාරත්න කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරයෙක්. ඒවගේම දක්ෂ කථිකයෙක්. එයා මාධ්‍යවේදියෙක් විදියට කාලයක් සේවය කළා. ඒ වගේම දක්ෂ කවි කාරයෙක්. බලන්න එයාගේ කතා හොදද කියලා.

මෙතන Videos 4ක් තියනවා. එකක් ඉවර වුනහම Next button (>|) එක click කරන්න.


වැඩේ හොදද?

No comments:

Post a Comment