SL PARLIAMENT

ලංකාවේ උත්තරීතරම ආයතනය මොකක්ද? ගත් කටටම කියන උත්තරය තමයි, පාර්ලිමේන්තුව. ඒකෙ ආයේ විවාදයක නැහැ. හැමෝම එකහෙලා ඒ බව අනුමතකරනවා. පාර්ලිමේන්තු යන්නත් ලේසි නැහැ.
පාර්ලිමේන්තු යන්නෙත් මිනිස්සු, ඒ ගොල්ලොත් විනෝද වෙන්න කැමතියි. ඒ ගොල්ලෝ කියන කතා අහලම බලන්නකෝ හොදද කියල.

මෙතන Videos 13ක් තියනවා. එකක් ඉවර වුනහම Next button (>|) එක click කරන්න.


වැඩේ හොදද?

No comments:

Post a Comment